tag:blogger.com,1999:blog-610130246622936473.post4453754603430761683..comments2023-11-05T14:14:50.514+05:30Comments on අසරණයා: පාසැල් ගමන එපා කරපු මිස්ගේ වතුර බෝතලය හා පෙර ලිපියට සමාව ගැනීම..අසරණයාhttp://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comBlogger103125tag:blogger.com,1999:blog-610130246622936473.post-13976184148885256252014-02-10T18:28:36.874+05:302014-02-10T18:28:36.874+05:30රිවිර පුවත්පතේ මේ ලිපිය කියවන්න. ඔබ ගැනත් එහි සඳහන...රිවිර පුවත්පතේ මේ ලිපිය කියවන්න. ඔබ ගැනත් එහි සඳහන්
http://www.rivira.lk/epaper/sunday/2014/02/09/index.html#15/z

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-610130246622936473.post-58586520893990536062013-01-11T00:29:21.596+05:302013-01-11T00:29:21.596+05:30ඔව් ඇත්ත ගුරුවරු අතරේ ඉන්නවා එක එක විදියේ ගුරුවරු....ඔව් ඇත්ත ගුරුවරු අතරේ ඉන්නවා එක එක විදියේ ගුරුවරු.මොන දේ වුනාත් තමන් ඉස්සරහට යන්න ඕනේ එතකොටයි ගොඩාක් ජිවිතයට පන්නරය ලැබෙන්නේ..අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-610130246622936473.post-40891050983402995642013-01-11T00:27:54.202+05:302013-01-11T00:27:54.202+05:30ස්තුතියි..ස්තුතියි..අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-610130246622936473.post-9759317617380089512013-01-10T14:14:21.955+05:302013-01-10T14:14:21.955+05:30මම අද මෙතන ඉන්නේ ගුරුවරු නිසා. එකේ තේරුම උඹට හම්බු...මම අද මෙතන ඉන්නේ ගුරුවරු නිසා. එකේ තේරුම උඹට හම්බුනා වගේ එවුන් නිසා මට මෙතනින් උඩට යන්න බැරි උනා හැබැයි ගුරු දෙවි වරු නිසා මෙතෙන්න්ට හරි ඇවීත් නතර උනා. itnishanthahttps://www.blogger.com/profile/13167409057846441381noreply@blogger.comtag:blogger.com,1999:blog-610130246622936473.post-39377172204153871662012-11-26T16:12:04.415+05:302012-11-26T16:12:04.415+05:30හරිම සංවේදියි. අසරණයා. මට හුගක් දේ එක දිගට කියවන්න...හරිම සංවේදියි. අසරණයා. මට හුගක් දේ එක දිගට කියවන්න බැරි උනත් හැගීමෙන් යුතුව කියෙව්වා. ස්තුතියි. ඔබගේ වටිනා ලිපියට...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-610130246622936473.post-77141478684555537992012-06-06T16:15:47.989+05:302012-06-06T16:15:47.989+05:30ඔව් මම මේ විදියට හැදෙන්න ඇත්තේ ඉන්ද්‍රානි මිස නිසා...ඔව් මම මේ විදියට හැදෙන්න ඇත්තේ ඉන්ද්‍රානි මිස නිසා වෙන්න ඇති. හැම දෙයක්ම හොඳින් සිද්ද වෙලා මම දන සාමාන්‍ය තැනක ඉන්නවා.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-610130246622936473.post-24429279087407711602012-06-05T22:15:14.881+05:302012-06-05T22:15:14.881+05:30පිස්සු හැදෙන කතාවක් බං! උඹ එච්චර පොඩි එකෙක් වෙලත් ...පිස්සු හැදෙන කතාවක් බං! උඹ එච්චර පොඩි එකෙක් වෙලත් ඔහොම හැදුන එක පුදුමයි!මාධව විදුරංගhttps://www.blogger.com/profile/06925836155276608475noreply@blogger.comtag:blogger.com,1999:blog-610130246622936473.post-89255662958114524942012-03-23T17:35:55.125+05:302012-03-23T17:35:55.125+05:30ඕව් එක ඇත්ත.ළමයෙක අංගුලිමාල කෙනෙක් කරන්නත් ගුරුවරය...ඕව් එක ඇත්ත.ළමයෙක අංගුලිමාල කෙනෙක් කරන්නත් ගුරුවරයෙක්ට පුළුවන් කමක් තියෙනවා.

තරහ ගන්න එපා මම දන ටිකක් හොඳ තැනක ඉන්නවා.හෙක් හෙක්.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-610130246622936473.post-88368869451234129862012-03-23T04:46:14.605+05:302012-03-23T04:46:14.605+05:30මටත් ඔය වගේ එකක් උනා 4 වසරෙදී.. හැබැයි මෙච්චරම දරු...මටත් ඔය වගේ එකක් උනා 4 වසරෙදී.. හැබැයි මෙච්චරම දරුණු උනේ නෑ..
මේකෙදි හොද වෙලාවට ඒ ඉංග්‍රීසි ගුරුවරිය හින්දා යහමගට ආවා.. මම් දන්න සමහර යාළුවෝ ඉන්නවා සාමාන්‍ය පෙලත් අසමත් වෙච්ච..
පොඩි ළමයින්ගේ ජීවිතයක් වෙනස් කරන්න පුළුවන් ගුරුවරුන්ට... හොදට හෝ නරකට..
මේක කියවන කොට නම් ටිකක් විතර තරහ ගියා හැබැයි :)Maneesha Wijesekarahttps://www.blogger.com/profile/04283147149772113205noreply@blogger.comtag:blogger.com,1999:blog-610130246622936473.post-15495556475077294822012-01-30T17:02:07.325+05:302012-01-30T17:02:07.325+05:30ඒක ඇත්ත.මේ එහෙම වුනු ඒක ළමයෙක විතරයි.තව කීදෙනෙක් ඇ...ඒක ඇත්ත.මේ එහෙම වුනු ඒක ළමයෙක විතරයි.තව කීදෙනෙක් ඇත්ද?අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-610130246622936473.post-3742614348187337062012-01-30T15:46:12.003+05:302012-01-30T15:46:12.003+05:30ගුරුවරයෙකුට පුළුවන් ළමයෙකුව හදන්නත්, ඒ වගේම නැති ක...ගුරුවරයෙකුට පුළුවන් ළමයෙකුව හදන්නත්, ඒ වගේම නැති කරලා දාන්නත්... ඒකට හොඳම උදාහරණයක් තමයි මේ.....Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-610130246622936473.post-17163565866444884002012-01-25T03:51:35.962+05:302012-01-25T03:51:35.962+05:30මචං අපේ ජිවිත හිතන්නේ නැති විදියට වෙනස් වෙන්නේ.එත්...මචං අපේ ජිවිත හිතන්නේ නැති විදියට වෙනස් වෙන්නේ.එත් මං මේ ඉන්න විදිය දැක්කහම කලින් හිටපු නිහඩ චරිතෙද කියල හිතෙනවා..අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-610130246622936473.post-85472748905501863702012-01-17T15:04:43.616+05:302012-01-17T15:04:43.616+05:30පුංචිකාලේ මමත් උඹ වගේම නිහඩ චරිතයක් මචං.
මගේ වාසනා...පුංචිකාලේ මමත් උඹ වගේම නිහඩ චරිතයක් මචං.
මගේ වාසනාවට 3 පන්තියේ ඒ වගේ ගුරුවරියක් හිටියේ නැහැ.

හිටියනං ඉතිං ලොවෙත් නැහැ තමයිපෙදරේරුවා නොහොත් මේසන් බාස්https://www.blogger.com/profile/16743593577999525051noreply@blogger.comtag:blogger.com,1999:blog-610130246622936473.post-83713258947083788352012-01-16T22:53:43.198+05:302012-01-16T22:53:43.198+05:30අපි පොඩි දරුවෝ ගැන හොයල බලන්න ඕනේ.හිතන්නේ නැති ප්...අපි පොඩි දරුවෝ ගැන හොයල බලන්න ඕනේ.හිතන්නේ නැති ප්‍රශ්න කොච්චර තියෙනවද.

අයියෝ..ස්තුතියි කරන්න තරම් දෙයක්ද බං ඕක..අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-610130246622936473.post-92139067483441381582012-01-16T22:51:49.789+05:302012-01-16T22:51:49.789+05:30ඔව් එක ඇත්ත.හැම කෙනාම එක වගේ නැහැ.මෝඩ ආකල්ප තියෙන ...ඔව් එක ඇත්ත.හැම කෙනාම එක වගේ නැහැ.මෝඩ ආකල්ප තියෙන කිහිප දෙනෙක් ඉන්නවා.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-610130246622936473.post-45039397909611640792012-01-16T18:23:14.560+05:302012-01-16T18:23:14.560+05:30උඹේ කතාව හරියට වැදුන! ගුරුවරු වගේම ගුරු හොරුත් ඉන්...උඹේ කතාව හරියට වැදුන! ගුරුවරු වගේම ගුරු හොරුත් ඉන්න රටක් මේ. ඒ නිසා උඹල අපි ලොකුමහත් වෙනකොට තමන්ගෙ දරුවො ගැන බලන විදිය මේ වගේ දේවල් අහල දැනගෙන වෙනස් වෙන එකයි වෙන්න ඕන.

සෑහෙන්න ගානක් අපේ දිහා ඇවිත් තිබ්බ උඹේ ලින්ක් එකට. ඒකට ස්තූතියි ආයි පාරක්.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-610130246622936473.post-44968460729693185752012-01-16T16:04:48.683+05:302012-01-16T16:04:48.683+05:30කලු සුදු චරිත ගුරුවරු අතරත් ඉන්නවනෙ..හැබැයි බහුතරය...කලු සුදු චරිත ගුරුවරු අතරත් ඉන්නවනෙ..හැබැයි බහුතරය හොඳ අය.geethhttps://www.blogger.com/profile/16873055513197838589noreply@blogger.comtag:blogger.com,1999:blog-610130246622936473.post-9064115765256731342012-01-15T20:00:39.762+05:302012-01-15T20:00:39.762+05:30මේ අද්දැකීම ලබපු පළමු සිදුවද මම නොවෙයි.අවසානයද මම...මේ අද්දැකීම ලබපු පළමු සිදුවද මම නොවෙයි.අවසානයද මම නොවෙයි.ස්කොලේ අවසාන අවුරුදු කීපයේ ගොඩාක් හොඳ ගුරුවරු ලැබුනා.සමාජය ගැනත් කියල දුන්නේ නේ ඒ ගුරුවරු.එදා දුකක් වගේ දැනුනට අද මට ඒ දේ දුකක් නැහැ..අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-610130246622936473.post-66704460308392305742012-01-15T19:50:48.433+05:302012-01-15T19:50:48.433+05:30මේ කමෙන්ට් එක ලියන මමත් ගුරුවරයෙක්. මම හොඳාකාරව දන...මේ කමෙන්ට් එක ලියන මමත් ගුරුවරයෙක්. මම හොඳාකාරව දන්නවා අසරණයා කියලා තියෙන ජාතියෙ ගුරුවරු අප අතර ඉන්න බව. ඔය වගෙ අත් දැකීම් මම ඉගෙන ගන්න කාලෙ මටත් නොලැබුනාම නොවෙයි. නමුත් ඒ නිසාමද කොහෙද මම හැම තිස්සෙම උත්සාහ කලේ එයිට හාත්පසින්ම වෙනස් ගුරුවරයෙක් වෙන්න. ඒ වගෙම අමතක කරන්න එපා ඉතාම හොඳ ගුරුවරුත් ඉන්න බව. සංඛ්‍යාව අඩුවෙන්න පුලුවන්.

ගුරුවරයෙක් හැටියට මම ඉතාම කණගාටුවෙනවා අසරණයා ලබපු කටුක අත්දැකීම ගැන.

henryblogwalker the DudeDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-610130246622936473.post-88926718694864561972012-01-15T03:20:07.513+05:302012-01-15T03:20:07.513+05:30ඉන්ද්‍රානි මිස් ගැනත් තියෙන්නේ මටත් ලොකු ගෞරවයක්. ...ඉන්ද්‍රානි මිස් ගැනත් තියෙන්නේ මටත් ලොකු ගෞරවයක්. ලිපියෙන් කියන්න උත්සහ කලෙත් ගුරුවරුන්ගෙන් ළමයෙකුට කරන පුළුවන් බලපෑම..අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-610130246622936473.post-75597497073267482402012-01-14T23:55:07.834+05:302012-01-14T23:55:07.834+05:30ගොඩක් දුක හිතුනා කියවත්දි.....කොහොම උනත් උඹ පැරදිල...ගොඩක් දුක හිතුනා කියවත්දි.....කොහොම උනත් උඹ පැරදිලා නැහැනෙ යාලුවා.....
මට පුදුමත් හිතුනා කියවනකොට..මොකද අද දවල් මම මතක් කලා මට උගන්නපු ගුරුවරු ගැන ....මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් කරපු ගුරුවරු දෙන්නෙක් ඉන්නවා.ඉතින් දැන් මේක කියවනකොට හිතුනා මට ඒ ගුරුවරුන් ගැන තිබුන ගෞරවය තව වැඩි උනා...:)KusHhttps://www.blogger.com/profile/08109983190530992605noreply@blogger.comtag:blogger.com,1999:blog-610130246622936473.post-47280148442637328582012-01-14T21:58:41.197+05:302012-01-14T21:58:41.197+05:30මාත් සතුටු වෙනවා ඉන්ද්‍රානි මිස් ගේ ඒ පොඩි වචෙනේ ග...මාත් සතුටු වෙනවා ඉන්ද්‍රානි මිස් ගේ ඒ පොඩි වචෙනේ ගැන.පොඩි වචනයකින් කොච්චර වෙනසක් කරන්න පුළුවන් ද?අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-610130246622936473.post-32045811531652611052012-01-14T21:57:03.215+05:302012-01-14T21:57:03.215+05:30ඔව් ඒ වගේ නොහොබින ළමයි ටික දෙනෙකුත් ඉන්නවා.අපිව හො...ඔව් ඒ වගේ නොහොබින ළමයි ටික දෙනෙකුත් ඉන්නවා.අපිව හොඳින් සලකන ගුරුවරුත් ඉන්නවා.ස්තුතිය් කොමෙන්ට් එකට..අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-610130246622936473.post-54529258478143794862012-01-14T21:52:20.553+05:302012-01-14T21:52:20.553+05:30මං දැක්කා..ඔයාගේ බ්ලොග් එක හරහා ගොද්ක් දෙනෙක් ඇවිල...මං දැක්කා..ඔයාගේ බ්ලොග් එක හරහා ගොද්ක් දෙනෙක් ඇවිල්ල තියෙනවා.ස්තුතියි සහෝදරයා.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-610130246622936473.post-46705081572537666942012-01-14T21:49:26.000+05:302012-01-14T21:49:26.000+05:30මන්ද මානසිකත්වය තියෙන ගුරුවරු කීප දෙනෙක් ඉන්නවා.මග...මන්ද මානසිකත්වය තියෙන ගුරුවරු කීප දෙනෙක් ඉන්නවා.මගේ යාලුවෙක්ටත් ගෙවල් ලග ඉන්න මිස හරියට වෙනස්කම් කලාඅසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.com