tag:blogger.com,1999:blog-610130246622936473.post4699792453195844361..comments2023-11-05T14:14:50.514+05:30Comments on අසරණයා: බස් අජිත්ගේ පැහැර ගැනීම.අසරණයාhttp://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comBlogger99125tag:blogger.com,1999:blog-610130246622936473.post-87521583065811207122012-12-13T20:00:50.400+05:302012-12-13T20:00:50.400+05:30නැහැ බන් එහෙම වුනානම් කීදෙනෙක් කැමති වෙයිද?නැහැ බන් එහෙම වුනානම් කීදෙනෙක් කැමති වෙයිද?අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-610130246622936473.post-27508588281385525402012-12-13T19:57:51.840+05:302012-12-13T19:57:51.840+05:30මම හිතුවෙ බන් 370 පට්ට ගහපු බස් අජියා ගැන කියලාමම හිතුවෙ බන් 370 පට්ට ගහපු බස් අජියා ගැන කියලාපිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-610130246622936473.post-18279759903473047322012-06-16T15:04:09.646+05:302012-06-16T15:04:09.646+05:30මේ චිත්‍ර ඇන්දේ මව්ස් එකෙන් නංගි.
මම මොනවත් කරන්න...මේ චිත්‍ර ඇන්දේ මව්ස් එකෙන් නංගි.

මම මොනවත් කරන්න ගියේ නැහැ. වෙන හැම දෙයක්ම බලාගෙන හිටියා.

තව එයා ගල් රෝලකුත් පැදලා තියෙනවා.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-610130246622936473.post-66281913877048233112012-06-05T19:24:39.333+05:302012-06-05T19:24:39.333+05:30මන් සැහෙන්න පරක්කුයිනේ....එත් ඔන්න ආවා....
මේ චිත්...මන් සැහෙන්න පරක්කුයිනේ....එත් ඔන්න ආවා....
මේ චිත්තරේ ඇන්දේ පේන්ට් වලින්ද අසර් අයියේ..?ලස්සනයි.......:)
අනේ අම්මපා මෙයාලාගේ වැඩ නම්..අර අහිංසක මනුසයගේ රස්සාවත් නැති උනා නම් තමා....
යාලුවා ගුටි කදී ඔහේ බලන් ඉන්න හැටි තම මරු...ශික් මුකුත් නොකරපු බබාලා වගේ අර මනුස්සයට උත්තර දීලා තියන ලස්සන.
වැරදිලා හරි අජිත්ට බස් එකක්ම පදින්න ඕන උනේ ප්ලේනේ එකක් වගේ උනා නම් විනාසයි.....:)
මොනවා උනත් පරණ දේවල් මතක් වෙනකොට ඒවා කොච්චර සුන්දරද කියල හිතෙනවා...ප්‍රදීhttps://www.blogger.com/profile/09657699084595567899noreply@blogger.comtag:blogger.com,1999:blog-610130246622936473.post-85420674524271576062012-05-31T22:26:26.346+05:302012-05-31T22:26:26.346+05:30මොකෝ පරක්කු....
ඒ පාරේ පල්ලමක් නම් නැහැ එත් ලොකු ...මොකෝ පරක්කු....

ඒ පාරේ පල්ලමක් නම් නැහැ එත් ලොකු ගඟක් යනවා. එකට වැටුනානම් ඉස්සොටිකක් හරි බෝ කරගන්න තිබුනා.

සිරා පොරක් නේද එතන ඉන්නේ කවුද බං ඒ..??අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-610130246622936473.post-46289107043382007792012-05-31T22:25:03.390+05:302012-05-31T22:25:03.390+05:30එහෙනම් උඹට කියන්න වෙන්නේ බස් පොඩ්ඩා කියල.
අම්මල ඉ...එහෙනම් උඹට කියන්න වෙන්නේ බස් පොඩ්ඩා කියල.

අම්මල ඉතිං ගහන එකමනේ වැඩේ. උඹටත් එහෙමෙයි.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-610130246622936473.post-82377887433096370882012-05-31T22:24:06.730+05:302012-05-31T22:24:06.730+05:30කාගේත් වාසනවාවට කිසි අතුරු අන්තරාවක් වුනේ නැහැ...කාගේත් වාසනවාවට කිසි අතුරු අන්තරාවක් වුනේ නැහැ...අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-610130246622936473.post-80948859672432471162012-05-31T22:22:15.981+05:302012-05-31T22:22:15.981+05:30මෙච්චර පැහැර ගන්න රටේ ඒ වගේ වැදගත් වැඩක් කරන කෙනෙක...මෙච්චර පැහැර ගන්න රටේ ඒ වගේ වැදගත් වැඩක් කරන කෙනෙක් නැහැ නේ. කි දෙන්නම් සංතෝස වෙයි ද?.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-610130246622936473.post-76294391649429209342012-05-31T22:21:26.016+05:302012-05-31T22:21:26.016+05:30මම නෙවෙයි චිත්‍ර ඇඳේ වෙන කෙනෙක්..... අයියෝ වැඩේ කෑ...මම නෙවෙයි චිත්‍ර ඇඳේ වෙන කෙනෙක්..... අයියෝ වැඩේ කෑවනේ දැන් හැමෝම දැනගන්නවා කොටේ උඩ ඉන්නේ මම නෙවෙයි කියල.

ඒ අජිත් සිංදුවක් කියාගෙන පැත්තකට වෙලා ඉන්නවා මේ වගේ වැඩ කරලා නැහැ.
මම අහිංසකව පැත්තකට වෙලා හිටියේ කිසිම දෙයකට සම්බන්ද නැහැ දෙයියම්පල්ලා..අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-610130246622936473.post-88016802544837818582012-05-31T20:51:55.886+05:302012-05-31T20:51:55.886+05:30බස් අජිත් කිව්වම මම හිතුවේ වෙන කෙනෙක් ගැන අප්පා. ...බස් අජිත් කිව්වම මම හිතුවේ වෙන කෙනෙක් ගැන අප්පා. බස් එක පල්ලමකට පත බෑවුනා නම් හෙම කාට කියල කියන්නද අප්පා. මොනවා වුනත් පන ගිහින් හරි අජිත් තමන්ගේ ආසාව ඉස්ට කරගෙන තියනවා. අර ගල උඩ ඉඳන් ඉන්න ළමයාගේ හෙන ලුක් එක ආ......රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-610130246622936473.post-64679369487107516832012-05-31T19:07:39.071+05:302012-05-31T19:07:39.071+05:30මටත් ඔහොමම ම උනා බන් ...! අම්මාගේ නිල මෙව්වා රථය උ...මටත් ඔහොමම ම උනා බන් ...! අම්මාගේ නිල මෙව්වා රථය උස්සන් ගිහින්..!! ඩයිවර් ලොක්කා අම්බානක බැන්නා...!!, හැබැයි සුපුරුදු පරිදි පුතාට වදින ගාථාවෙන් පටන් අරන් ගුටි පුජාවකින් මව් තුමිය සිද්දිය අහවර කොරාපොඩ්ඩාhttps://www.blogger.com/profile/01525166577808403012noreply@blogger.comtag:blogger.com,1999:blog-610130246622936473.post-55608701221704871612012-05-31T16:10:17.223+05:302012-05-31T16:10:17.223+05:30දැන් එහෙනම් වංගු කෙළින් කරන් යනවා ඇති..දැන් එහෙනම් වංගු කෙළින් කරන් යනවා ඇති..මල්සරා @ ≈ මගේ ජීවිතය ≈https://www.blogger.com/profile/07179345253372789375noreply@blogger.comtag:blogger.com,1999:blog-610130246622936473.post-49593164884685249422012-05-31T07:42:29.519+05:302012-05-31T07:42:29.519+05:30මාත් සන්තෝසෙන් ආවේ බස් අජිත්ව පහර ගෙන ගිහින් ආයේ ස...මාත් සන්තෝසෙන් ආවේ බස් අජිත්ව පහර ගෙන ගිහින් ආයේ සින්දු කියන්න එපා කියල තර්ජනය කරලා කියා සීතලයි .අය්යෝBindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-610130246622936473.post-687226221890695542012-05-31T03:41:56.186+05:302012-05-31T03:41:56.186+05:30දැන්නේ දන්නේ අසර්ට ලස්සන චිත්‍ර අදින්න පුළුවන් බව....දැන්නේ දන්නේ අසර්ට ලස්සන චිත්‍ර අදින්න පුළුවන් බව. කොටේ උඩ ඉන්න කෙනා ඔයා කියලා කිව්වේ අනිත් අයට වඩා එයා ලස්සනට ඇන්ද නිසානේ.. :D

මට මතක් උනෙත් බස් වල සිංදු කියන කෙනාව.
ඔයාත් පොඩි කාලේ ඉදලා කරන්නේ හරිම වැඩ තමයි.පුංචි https://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.comtag:blogger.com,1999:blog-610130246622936473.post-36736268347606394682012-05-30T17:35:43.875+05:302012-05-30T17:35:43.875+05:30ඒ අජිත් හා මේ අජිත් හැර තව අජිත්ලා සිටීද?
සිත්තරේ...ඒ අජිත් හා මේ අජිත් හැර තව අජිත්ලා සිටීද?

සිත්තරේ ගැන පසුව කියන්නම්.

ස්තුතියි.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-610130246622936473.post-12115453869532138162012-05-30T17:29:53.213+05:302012-05-30T17:29:53.213+05:30ස්තුතියි නෙත්පානි එත් මම නෙවෙයි ඇන්දේ.
හපෝ මම වර...ස්තුතියි නෙත්පානි එත් මම නෙවෙයි ඇන්දේ.

හපෝ මම වරද දුටු තැන කැපෙනවා අනේ මටනම් බෑ හිරේ යන්න.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-610130246622936473.post-30479495316783373712012-05-30T17:24:40.335+05:302012-05-30T17:24:40.335+05:30අඩේ ඒ හොරා මම වගේ ලස්සනයිද? ( මට උඹ හොරා කිවුවා නේ...අඩේ ඒ හොරා මම වගේ ලස්සනයිද? ( මට උඹ හොරා කිවුවා නේ.)

අමුතු අමුතු පිරිසක් ආශ්‍රය කළා කාලයක් දැන් හැමෝගෙන්ම ඈත් වෙලා පරිස්සමින් ඉන්නවා.

ජයෙන් ජය.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-610130246622936473.post-66148251606086073122012-05-30T17:20:34.930+05:302012-05-30T17:20:34.930+05:30උඹේ යාළුවයි මේ අජියයි දෙන්නම ඒක වල්ලේ. අපේ එකාට එහ...උඹේ යාළුවයි මේ අජියයි දෙන්නම ඒක වල්ලේ. අපේ එකාට එහෙම ආසාවල් ඇති හොඳ වෙලාවට අපේ පාරේ එච්චර ලොකු වාහන යන්නේ නැත්තේ.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-610130246622936473.post-44399403365949815922012-05-30T17:19:26.479+05:302012-05-30T17:19:26.479+05:30කෝ කෝ.. කෝල් පොලිස්..කෝ කෝ.. කෝල් පොලිස්..අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-610130246622936473.post-11894789310423044882012-05-30T14:42:31.102+05:302012-05-30T14:42:31.102+05:30බස් අජිත් කිවුවම මම හිතුවෙ වෙන එකෙක් ව..පිතූරෙනම් ...බස් අජිත් කිවුවම මම හිතුවෙ වෙන එකෙක් ව..පිතූරෙනම් පන්කාදුයිකස්සhttps://www.blogger.com/profile/11091707732021622387noreply@blogger.comtag:blogger.com,1999:blog-610130246622936473.post-29661894009240187162012-05-30T14:31:51.217+05:302012-05-30T14:31:51.217+05:30පින්තූරේ ලස්සනයි. ඒක නියමෙටම ඇදලා තියෙනවා.
අපරාදේ...පින්තූරේ ලස්සනයි. ඒක නියමෙටම ඇදලා තියෙනවා.

අපරාදේ. අයියටත් බස් එකේ නැගලා යන්න තිබුනේ. එහෙනම් මේ වීර ක්‍රියාවට අයියත් දායක වෙනවනේ.
:)නෙත්පානි...https://www.blogger.com/profile/08483768439127362876noreply@blogger.comtag:blogger.com,1999:blog-610130246622936473.post-80398940168591779632012-05-30T10:41:27.173+05:302012-05-30T10:41:27.173+05:30කවුද බන් සිත්තරේ ඇන්දෙ ? සිරා. ඉස්සර කාටුන් එකක හො...කවුද බන් සිත්තරේ ඇන්දෙ ? සිරා. ඉස්සර කාටුන් එකක හොරෙක් හිටියා, උඹ වගේමයි.. හෙහ් හෙහ්.

උඹත් මාර පොරවල් තමා ආශ්‍රය කොරන්නෙ.

ජයම පතමි !!!සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-610130246622936473.post-45328386731495430922012-05-30T10:18:07.931+05:302012-05-30T10:18:07.931+05:30ඔය වගේ එක එක ජාතියේ ආසාවල් තියෙන උන් ඉන්නවා බං.
අප...ඔය වගේ එක එක ජාතියේ ආසාවල් තියෙන උන් ඉන්නවා බං.
අපේ එකෙක් ඉන්නවා ඌට ආසලු අර කන්ටේනර් අදින ලොකු ප්‍රයිම් මුවර් එකක් පදින්න.
ගුටි කෑවත් කමක් නැහැ බස් අජියා උගේ ආසාව ඉෂ්ට කරගත්තනේ, ඒ පිනම මදෑ ඩ්‍රයිවර් මාමට නිවන් දකින්න...:))ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-610130246622936473.post-10996765003243241052012-05-29T21:41:33.516+05:302012-05-29T21:41:33.516+05:30මෙන්න හොරු !මෙන්න හොරු !රැඩියාhttps://www.blogger.com/profile/08903749245483648832noreply@blogger.comtag:blogger.com,1999:blog-610130246622936473.post-90544478268482809422012-05-29T15:33:07.069+05:302012-05-29T15:33:07.069+05:30පොඩි වාහන පදින්න නෙවේ ආසාව ලොකුවා.
අපිට බස් අජිත්...පොඩි වාහන පදින්න නෙවේ ආසාව ලොකුවා.

අපිට බස් අජිත් කියන නම මෙච්චර අමිහිරිනම් බස් වලට කොච්චර අමිහිරි ඇතිද?අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.com