tag:blogger.com,1999:blog-610130246622936473.post5936295382221253667..comments2023-11-05T14:14:50.514+05:30Comments on අසරණයා: කිතුල් ගස් වන්දනාව.අසරණයාhttp://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comBlogger51125tag:blogger.com,1999:blog-610130246622936473.post-73065154999668073802012-01-01T16:40:22.549+05:302012-01-01T16:40:22.549+05:30ඔබටත් එසේම වේවා යාළුවා.අලුත් අවුරුද්දෙදිවත් සෙට්වෙ...ඔබටත් එසේම වේවා යාළුවා.අලුත් අවුරුද්දෙදිවත් සෙට්වෙමු..අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-610130246622936473.post-49985601487439926472012-01-01T07:33:20.171+05:302012-01-01T07:33:20.171+05:30සුභ අළුත් අවුරුද්දක් වේවා...සුභ අළුත් අවුරුද්දක් වේවා...ඔබ නොදුටු ලොවක්https://www.blogger.com/profile/03369213975097941754noreply@blogger.comtag:blogger.com,1999:blog-610130246622936473.post-58524672994915069102011-12-31T00:02:14.376+05:302011-12-31T00:02:14.376+05:30@Najath Akram = බොන්න එපල්ල බං ඒවාට පුරුදු වෙන කාල...@Najath Akram = බොන්න එපල්ල බං ඒවාට පුරුදු වෙන කාලේ පහු උනායින් පස්සේ එයෙත් පුරුදු වෙන්නේ නැහැ.එකනේ මං දුම් උරන්නේ නැත්තේ..අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-610130246622936473.post-67587574025208741242011-12-30T23:34:44.021+05:302011-12-30T23:34:44.021+05:30අඩේ.. අසරණයා උනාට සිරා පොරක් නේ.. එල එල.. මම නම් ත...අඩේ.. අසරණයා උනාට සිරා පොරක් නේ.. එල එල.. මම නම් තාම සුරා හෝ දුම්වැටි පානය කරලා නෑ.. දැනට නම් එහෙම කරන්න අදහසකුත් නෑ.. ඒ උනාට සිරා කතාව.. එල එල..නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comtag:blogger.com,1999:blog-610130246622936473.post-13612307891395655792011-12-30T21:57:34.538+05:302011-12-30T21:57:34.538+05:30@Dinesh = මොකද මේ දවස වල පාටි නේ.මේවා මතක් කරද්දී ...@Dinesh = මොකද මේ දවස වල පාටි නේ.මේවා මතක් කරද්දී වෙද්දී තනියම හිනා යනවා.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-610130246622936473.post-41505950124383653852011-12-30T19:58:20.510+05:302011-12-30T19:58:20.510+05:30සිද්දිය අපූරුවට ලියලා තියෙනවා යාලුවා.. මම එන්න ටික...සිද්දිය අපූරුවට ලියලා තියෙනවා යාලුවා.. මම එන්න ටිකක් පරක්කු උනා.. කවුරු කොහොම කිවුවත් මේ වගේ මතක අපි ජීවිතේට කාලෙකදි ලොකු සතුටක් ගේනවා..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-610130246622936473.post-65247277966414797012011-12-30T16:30:07.588+05:302011-12-30T16:30:07.588+05:30@samadhi = මතක් වෙද්දීත් කන් අගුල් වැටෙනවා.@samadhi = මතක් වෙද්දීත් කන් අගුල් වැටෙනවා.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-610130246622936473.post-56182865884172882912011-12-30T16:28:27.982+05:302011-12-30T16:28:27.982+05:30This comment has been removed by the author.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-610130246622936473.post-76142978951457138872011-12-30T15:51:03.254+05:302011-12-30T15:51:03.254+05:30අසරණයා අසරණ නෑ නේ, පුදුම වැඩ තමය් කරලා තියෙන්නේ.අසරණයා අසරණ නෑ නේ, පුදුම වැඩ තමය් කරලා තියෙන්නේ.samadhihttps://www.blogger.com/profile/07776083706809125941noreply@blogger.comtag:blogger.com,1999:blog-610130246622936473.post-20525630304356822652011-12-30T13:39:32.121+05:302011-12-30T13:39:32.121+05:30@අසරණයා : එසේම වේවා..@අසරණයා : එසේම වේවා..සමනල් පැටියාhttps://www.blogger.com/profile/12797679245394977780noreply@blogger.comtag:blogger.com,1999:blog-610130246622936473.post-40561869796419061592011-12-29T23:53:14.934+05:302011-12-29T23:53:14.934+05:30@වින්චැට්කිරිල්ලි = ඒ කියන්නේ ඔයාලත් හොර වැඩ කරලද...@වින්චැට්කිරිල්ලි = ඒ කියන්නේ ඔයාලත් හොර වැඩ කරලද.චිකේ ඔයාලත් හොරෙන් රා බියුවද.හික් හික් .අනොලා කියන දේවල් එච්චර හිතන්න එපා.අපි සියුම් වින්දනයක්නේ ලබන්නේ බ්ලොග් ලියල.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-610130246622936473.post-59274176374625908492011-12-29T21:53:24.358+05:302011-12-29T21:53:24.358+05:30කොල්ලො උනාම ඔය වගේ වැඩ කරනව ඒ වයසට කොල්ලො විතරක් න...කොල්ලො උනාම ඔය වගේ වැඩ කරනව ඒ වයසට කොල්ලො විතරක් නෙවේ කෙල්ලො අපිත් කලා හොර වැඩ විනෝදෙට....ඒව කියන එක ජාතිද්‍රෝහි ක්‍රියාවක් නෙවේ.....සමාජයට වැඩ කරන්න කට්ටිය ඉන්නවනෙ අම්බානකට...බ්ලොග් එකකිනුත් ඒක කරන්න ගියාම ඒ කට්ටියට මොනාද වෙන්නෙ.....ඔයා ලියන්න අපි ඉන්නව කියවන්න...වින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.comtag:blogger.com,1999:blog-610130246622936473.post-15513084474302850952011-12-29T21:33:22.607+05:302011-12-29T21:33:22.607+05:30@Raj = ඔව් නේද අයියා.වැඩියම නරකත් නැහැ ගොඩක් දේවල්...@Raj = ඔව් නේද අයියා.වැඩියම නරකත් නැහැ ගොඩක් දේවල් අහුවෙලා ඊටපස්සේ කරපුව..අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-610130246622936473.post-53377372110155385632011-12-29T13:23:55.236+05:302011-12-29T13:23:55.236+05:30ආන් කොල්ලො..ඔහොම එකක් වත් කොරගන්ඩ බැරිනං උගේ කොලුක...ආන් කොල්ලො..ඔහොම එකක් වත් කොරගන්ඩ බැරිනං උගේ කොලුකම කොස් කොටන්ඩැයි...Rajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-610130246622936473.post-53854431261611752792011-12-29T00:20:22.189+05:302011-12-29T00:20:22.189+05:30@Miyuru = පොඩි උන්ගෙන් අහපු කතා නිකන් ඉඳිකටු අනිනව...@Miyuru = පොඩි උන්ගෙන් අහපු කතා නිකන් ඉඳිකටු අනිනවා වගේ.අයියෝ එහෙම අඳුරු දවස් කිහිපයක්.

@Shaggy = ඔව් ඔව් ඒ කලේ කලිසමේ කුණු බිංදුවක් වත් ගෑවෙන්න දෙන්නේ නැහැ.

@වර්ණා = මුඩී පාගනවා කියන්නේ අරක්කු වගේ දේවල් හොරෙන් චුට්ටක් විතර බොන එකට.වෙලාවට ඔයාල ඉන්න තැනක මේ වගේ දෙයක් සිද්ද උනේ නැත්තේ..
ඇනෝල කියන විසකුරු සර්පයා මහා කරදරයක් මේ බ්ලොග් කාරයොන්ට.

@සිත්රූ සිහින = ඔව් අර උණ හැදිච්ච අලුතනේ.

@සමනල් පැටියා = මල්ලි එසේ මෙසේ දෙයක් නෙවෙයි අපි කරේ තනිකරම විද්‍යාවක් ..ඔයාටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා !!අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-610130246622936473.post-64152552833349882442011-12-28T16:49:05.487+05:302011-12-28T16:49:05.487+05:30මොනවා වුනත් රා ටික කටට දාගෙනනේ. ඒ මදැයි..
පෝස්ට් ...මොනවා වුනත් රා ටික කටට දාගෙනනේ. ඒ මදැයි..

පෝස්ට් එක සිරා මචන්. සුබ අලුත් අවුරුද්දක්..

කිතුල් ගහේ වැඩ ඉන්න දේවතාවා කවුද හැබෑට? ආශිර්වාද හම්බෙන්න ඇති නේද?සමනල් පැටියාhttps://www.blogger.com/profile/12797679245394977780noreply@blogger.comtag:blogger.com,1999:blog-610130246622936473.post-13282885420881410962011-12-28T11:19:20.501+05:302011-12-28T11:19:20.501+05:30හි හි 10 වසරෙදිම නියම වැඩනෙ කරල තියෙන්නෙ..හි හි 10 වසරෙදිම නියම වැඩනෙ කරල තියෙන්නෙ..සිත්රූ සිහිනhttps://www.blogger.com/profile/04111112524246403941noreply@blogger.comtag:blogger.com,1999:blog-610130246622936473.post-29817969549619688622011-12-28T10:58:29.966+05:302011-12-28T10:58:29.966+05:30අනික ඇනෝ ට කියන්න තියෙන්නේ. ඒ කල දේවල් වැරදි තමයි....අනික ඇනෝ ට කියන්න තියෙන්නේ. ඒ කල දේවල් වැරදි තමයි. ඒ දේවල් වලට එයාලට නිසි දඩුවමත් ලැබුනානේ. එයා එක එයාගේ බ්ලොග් එකේ ලියන්නේ නැතුව අහවල් එකක ලියන්නද. අනික මේ දේවල් කියවන අය පොඩි ළමයි හෝ ලොකු අය වේවා, ඒ දේවල් කරන්න බලාපොරොත්තු වෙනවානම් අසරණා සහ යාළුවො ටිකට හම්බුනු දඩුවම මතක් වෙලා හරි නොකර ඉදිනේ.
අනේ මන්දා මේ ඇනෝ ලට කාටහරි මඩක් ගහන්නේ නැතුව ඉන්නම බැරි හැටියක්.වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-610130246622936473.post-6459977563820876442011-12-28T10:52:18.146+05:302011-12-28T10:52:18.146+05:30මූඩී පාගල කියුවේ මොනාද?
අනේ අම්මේ ඉස්කෝලේ ලගම කෙනා...මූඩී පාගල කියුවේ මොනාද?
අනේ අම්මේ ඉස්කෝලේ ලගම කෙනා යන්නේ පරක්කු වෙලා කතාවනම් පට්ට ඇත්ත හිකිස්...... මම හිටියෙත් ඉස්කෝලේ ගාවමයි , එත් මම හැමදාම පරක්කු වෙලා අහුවෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දී තමයි යන්නේ, ශිෂ්‍ය නායකයෝ වුනාම ඒ කියලා වෙනසකුත් නෑ. හැමදාම යන්නේ බෙල් එක ගැහුවටත් පස්සේ..
කිතුල් ගහට වැදගෙන ඉද්දි කොහොමද.. අනේ මට මැවිලා පේනවා හැක් හැක් හැක් :DDDවර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-610130246622936473.post-34744191724106738762011-12-28T06:32:55.935+05:302011-12-28T06:32:55.935+05:30හම්මේ, කතාව පංකාදුයි කොමෙන්ටු පංකාදු පහයි... කලිසම...හම්මේ, කතාව පංකාදුයි කොමෙන්ටු පංකාදු පහයි... කලිසමේ කුනු ගෑවෙන නිසා පුටුවට ලේන්සුව දාලත් වාඩි උනා, මතක් වෙන කොටත් මොකක්ද වගේ....Shaggyhttps://www.blogger.com/profile/13181596241047006270noreply@blogger.comtag:blogger.com,1999:blog-610130246622936473.post-61649727158126660982011-12-28T04:34:19.903+05:302011-12-28T04:34:19.903+05:30මරු කතාව අසරණයො... හික්ස්... ඊට කලින් ඕගොල්ලො ජාති...මරු කතාව අසරණයො... හික්ස්... ඊට කලින් ඕගොල්ලො ජාති දාපු පොඩි උන් ටිකට නම් මාර චෑන්ස් එක වෙන්නැති හිතේ තියෙන එව්ව ඔක්කොම අතාරින්න... මටත් මැවිල පෙනුනා කිතුල් ගහට වැඳගෙන හිටපු හැටි..... :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-610130246622936473.post-56865780157040803662011-12-28T01:12:34.136+05:302011-12-28T01:12:34.136+05:30@මහි = මට ඒ වෙලාවේ මොනවත් කරන්න හිතට ආවේ නැහැ එක...@මහි = මට ඒ වෙලාවේ මොනවත් කරන්න හිතට ආවේ නැහැ එකයි සපත්තුව දිහා බැලුවේ.ස්තුතියි!!අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-610130246622936473.post-24464660919031379952011-12-28T01:06:06.167+05:302011-12-28T01:06:06.167+05:30"කසිප්පු ගඳ එන්නේ පැගුනම නෙවෙයි හලෝ ඒවා බිවුව..."කසිප්පු ගඳ එන්නේ පැගුනම නෙවෙයි හලෝ ඒවා බිවුවහම ...."

හිහී මේක තමයි නියම කතාව...

කතාව ලියලා තියෙන රටාවත් ලස්සනයි. චිත්‍රපටියක් වගේ මගේ හිතේ මැවිලා පෙනුණා.......Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-610130246622936473.post-27175503509675152042011-12-28T00:22:19.699+05:302011-12-28T00:22:19.699+05:30@නරකය = එල එල කොල්ලා ඔන්න මමත් සුභ පැතුවා ඈ..
.......@නරකය = එල එල කොල්ලා ඔන්න මමත් සුභ පැතුවා ඈ..

@weni = එකනේ වෙනි අයියා මං අද වෙනකන් දුම් බොන්නේ නැහැ ඉතින් කොහොමද දෙමවුපියෝ පවුවෙන්නේ.මං වෙනුවෙන් කතා කරපු ඔයාට ස්තුතියි.

@ සයුරි = එකනේ අපි විද්‍යාව හොඳින් අද්‍යනය කරලා වැඩේ කරේ.එත් අපිට කුරිරු දඬුවමක් ලැබුනා.

@sAm sRi = ඔව් පොඩි ගඳක් එනවා නේද.පස් ටිකක් දල වහල දානවා.උඩ තියෙන කොමෙන්ට් නිසා උට ලැජ්ජාවක් තියෙනවනම් ආයේ එන්නේ නැහැ.
පිස්සුද මචන් උඹල ඉන්නකන් මං වැටෙන්නේ නැහැ .ස්තුති කොල්ලා එනජි එකට

@රේප් මහත්තයා = ගින්න දීල තියෙන්නේ අරුන්ගේ සියා බං ඒ යකා දෙවැනි දවසේ බලාගෙන ඉඳල.(එල)කොල්ලෝ උඹටත් වැඩි වැඩියෙන් ලැබේවා

@ හිස් අහස = අපේ මෝඩ මොලේට තේරෙන්නේ නැහැ බං.මං ඒ උඹේ යකඩ බජාර් එකේ කතාව කිවුව එත් ඉස්කෝලෙන් අස් කරන්න තරම් එතන වැරද්දක් නැහැ මගේ හිතේ.තනියෙන් කරපු දෙයක් නිසා නෙවෙයි නේ.එත් ඇයි කිතුලට කිතුලා කියන්නේ.

හැමෝටම ස්තුතියි මේ පත්ත්ටේ ආවට.අයෙත් සැරයක් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-610130246622936473.post-21465607080897354212011-12-28T00:21:40.749+05:302011-12-28T00:21:40.749+05:30@ ඉන්දික උපශාන්ත = හැමෝම කරන්නේ එකම කුපාඩි වැඩ.කර...@ ඉන්දික උපශාන්ත = හැමෝම කරන්නේ එකම කුපාඩි වැඩ.කරන විදියේ පොඩි වෙනසක් තියෙනවා.

@ රාජ් = ඒ වෙලාවේ මොනවත් ඇහුනේ නැහැ ලජ්ජාවෙන් කන් දෙක අගුල් වැටිලා තිබුනේ

@ඔබ නුදුටු ලොවක් = පොල් රා වලයි කිතුල් රා වලයි මාර වෙනසක් තියෙනවා නේද .

@තනි අලියා = අනේ නැහැ බං ඒ වගේ වැඩකට බිවුව මිසක් කණුවක වැටෙන්න තරම් බියුවේ නැහැ

@Shani = හා හා වැඩිය හිනා වෙන්න එපා අපේ පැත්තේ ආච්චි කෙනෙකුත් හිනාවෙලා නහරයක් පිපිරිලා මොකක්ද දෙයක් උනාලු

@Ano .. = ලොකු වැඩක් නෙවෙයි සහෝදරයා කාලේ එත් එකා වැරදි තමයි.කේන්ති ගන්න එපා අපි ඉවසීම ප්‍රගුණ කරලා ඉන්නේ.බ්ලොග් ලියන Senna ගේ හොඳ පොස්ට් එකක් තියෙනවා කියවන්න මචන්.මොනවා හරි දෙයක් දැනෙනවානම් එකට කොමෙන්ට් එකක් දන්නා.අනෙත් ඒක අපේ වැරදි වලට දෙමවුපියෝ වැරදි නැහැ.ස්තුතියි මේ පැත්තේ ආවට.

@චතුමිතු = අනේ.. අපිට ඒ වෙලාවේ දැනුන සන්තෝසේ..ඒ වෙලේ අපේ සිතුවිලි කළු පාටයි බොඳ වෙලා හික් හික්..ඔබටත් සුභපතනවා එසේම වේවා !!

@ගැමියාගේ පත් ඉරුව = අනේ මලේ දන්නා එකෙක්ට කියන්න එපා මුට්ටි බිඳින්න.උඹව එල්ලන්න වටිනවනේ හැමදාම පරක්කු වෙලා ඉස්කෝලෙට ගියානම්.එච්චර හිතන්න එපා Anoo ලා ගැන.එයාලට මොනවා හරි වින්දනයක් ඇතිනේ අපි ඒ දෙයට ඉඩක් දීල අපේ වැඩේ කරගෙන යමු. ඔන්න මමත් සුභ පැතුවා ..

@Sabith = අහිංසක ආතල් දැන් කරනවානම් ඒවා සමාජෙට කරදරයක්. දැන් ඒවා කරන්නේ නැහැ මතක් උනාම සියුම් වින්දනයක් ලබනවා.

@Observer = ස්තුතියි අය්යා මං වෙනුවෙන් කතා කරනවට.එයාගේ පාඩුවේ එයාට ඒ සොමිය ගන්න ඉඩ දෙමු පවු නේද?අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.com