13 Nov 2011

අසරණයෙකි



මවක් පියෙක් ඇති
සහෝදරියෝ ගොඩක් ඇති
සහෝදරයෙක්වත් නැති
මිතුරු මිතුරියනුත්  ඇති
එත්
කාත් කව්රුවත් නැති
අසරණයෙකි මා............!









17 comments:

  1. Mona asaranayekda me

    ReplyDelete
  2. @Anonymous:oya kawadawath dakapu nethu amuthu Asaranayek.

    ReplyDelete
  3. මම නරක කිසිවක් කියන්න යන්නේ නෑ .. තවම ..මේ ඔබේ පලවෙනි නිර්මාණය . මට නම් ඒක හොඳටම හොඳා

    මම ඔබට බ්ලොග් අවකාසයේ දුර ගමනක් යන්න කෙටි සුබ පැතුමක් විතරක් දෙන්නම් ..නිකං තව සතියකින් දෙකකින් අතෑරලා දාන්න නම් එපා ! .හදිසියට ලියන්නත් එපා . කල් අරං බොහෝම ලස්සනට ලියන්න

    ජය වේවා ..

    මචා වර්ඩ් වෙරිෆිකේශන් අයින් කරලා දාන්න

    ReplyDelete
  4. @ හිස් අහස: මට මාර හැපී උබේ කමන්ට් එකට.තව මොනවද තියෙන අඩුපාඩු .

    ReplyDelete
  5. එල එල ඔහොම යන්..... Wish u all the best...!!

    ReplyDelete
  6. ShagsZone@:ඔයානම් ඉතිහාස ගත වෙනවා..(මගේ හිතේ)

    ReplyDelete
  7. @ShagsZone: ඔයාල තමයි මට comment කරපු යාලුවෝ.ඉතින් මට එක ලොකු ගැම්මක්

    ReplyDelete
  8. අසරණයත් පටන් අරන් වැඩි කාලයක් නෑ වගේ. ඔහොම යං මලේ. අපටත් කවද හරි හඳ පායන්නෙ නැතෑ....

    ReplyDelete
  9. @Music Girl = ඔව් නේද ?.ඔයාලා ඉන්නකං හැමදාම නත්තල් නේ

    ReplyDelete
  10. අසරණයා අසරණ නොවන බව හැමවෙලේම හිතට ගන්න.

    ReplyDelete
  11. @වර්ණා = ඔයාල ඉන්නකන් මං කවදාවත් අසරණ වෙන්නේ නෑ අක්කා

    ReplyDelete
  12. මා වැනිම අසරණයෙක්...(හරියටම කියුවොත් මම ඊට එහා)

    ReplyDelete
    Replies
    1. ඇයි බං එහෙම කියන්නේ. ලංකාවේ නෙවෙයිද ඉන්නේ..

      Delete

මේක කියවල මට බැනලවත් යන්න හොදයි වගේනම් කොම්මෙන්ට් එකක් දාලත් යන්න.

ස්තුතියි..!!

Related Posts Plugin for WordPress, Blogger...