සමාවෙලා මේක කියවන්න..
හැමෝටම ආයුබෝවන්!!!!!..
හැමෝටම තියෙන නිසා හමෝම කරන නිසා මාත් එකක් හැදුවා.කිසි වැඩකට නැති වෙන්නත් පුළුවන් .
කවදාවත් පාසලේදී කවිකක් කතාවක් ගලපලා ලියපු නැති මම මොනවා ලියන්නද කියලත් හිතෙනවා .ඒත් මං හිතනවා මොනවා හරි ප්‍රගතියක් වේවි කියල.
කියවල බැනලවත් යන්න(මට විතාරක්).මේක ලස්සනට කරන්න ඔයාලත් හෙල්ප් එකක් දෙන්න.
මට ජයවේවා !!!!!!
මෙයට ඔබේම
අසරණයා ..
Amuthu piliganemak.obata jaya..
ReplyDeleteඅපිත් බලන්න එනවා
ReplyDeleteRanula Sashika = ස්තුති යාළුවා සපෝර්ට් එකට
ReplyDeleteapith balanna awa yauwa
ReplyDeleteSam= ස්තුතියි යාළුවා
ReplyDeleteඔන්න නන්දුත් අද ඉදන් මේ පැත්තට එනවා... :)
ReplyDeleteඑන්න එන්න..... ඇවිල්ල සරණක් වෙලා යන්න
ReplyDeleteපව මේ ළමයා. මම නම් එන්නේ නැහැ :/
ReplyDelete@වර්ණා = ඔයාට දුක හිතුනයි මං ගැන හික් හික් !!!!
ReplyDeleteහික් හික් තමයි
ReplyDelete