13 Nov 2011

සමාවෙලා මේක කියවන්න..



 හැමෝටම ආයුබෝවන්!!!!!..



හැමෝටම තියෙන නිසා හමෝම  කරන නිසා මාත් එකක් හැදුවා.කිසි වැඩකට නැති  වෙන්නත් පුළුවන් .
කවදාවත් පාසලේදී කවිකක් කතාවක් ගලපලා ලියපු නැති මම මොනවා ලියන්නද කියලත්  හිතෙනවා .ඒත් මං හිතනවා මොනවා හරි ප්‍රගතියක් වේවි කියල.
කියවල බැනලවත් යන්න(මට විතාරක්).මේක ලස්සනට කරන්න ඔයාලත් හෙල්ප් එකක් දෙන්න.
මට 
ජයවේවා !!!!!!

මෙයට ඔබේම
 අසරණයා ..









10 comments:

  1. Amuthu piliganemak.obata jaya..

    ReplyDelete
  2. අපිත් බලන්න එනවා

    ReplyDelete
  3. Ranula Sashika = ස්තුති යාළුවා සපෝර්ට් එකට

    ReplyDelete
  4. apith balanna awa yauwa

    ReplyDelete
  5. Sam= ස්තුතියි යාළුවා

    ReplyDelete
  6. ඔන්න නන්දුත් අද ඉදන් මේ පැත්තට එනවා... :)

    ReplyDelete
  7. එන්න එන්න..... ඇවිල්ල සරණක් වෙලා යන්න

    ReplyDelete
  8. පව මේ ළමයා. මම නම් එන්නේ නැහැ :/

    ReplyDelete
  9. @වර්ණා = ඔයාට දුක හිතුනයි මං ගැන හික් හික් !!!!

    ReplyDelete
  10. හික් හික් තමයි

    ReplyDelete

මේක කියවල මට බැනලවත් යන්න හොදයි වගේනම් කොම්මෙන්ට් එකක් දාලත් යන්න.

ස්තුතියි..!!

Related Posts Plugin for WordPress, Blogger...