14 Nov 2011

එක් නොවෙන ප්‍රේමය..



මං කැමති අය මට කැමති නැ..
මට කැමති අයට මං කැමති නැ ...
දැන් අපි අපිට කැමති
ඒත් අපේ අම්මා කැමති නැ ...


8 comments:

  1. ඕක තමයි මලේ ලෝකෙ හැටි. කොහොම හරි අම්ම කැමති කරගන්න බලන්න. බැරි නම් කම් ඕ ගෝ චිකාගෝ කියල.....

    ReplyDelete
  2. @Music Girl =ඔයාවත් අපේ අම්මට කියන්න කෝ ..

    ReplyDelete
  3. @Nandu = ඉතින් මක්කයි කරන්නේ

    ReplyDelete
  4. අනිවා.. මන අකමැති වෙනකොට එයා කැමති
    මන් කැමති වෙනකොට එයා අකමැතියි
    අපි දෙන්නම කැමති වෙනකොට අම්මා අකමැතියි :D

    ReplyDelete
  5. @වර්ණ = ඔයාටත් එහෙමද දුකයි නේ!

    ReplyDelete
  6. මේක නම් ඇත්ත වගේ.(100% ක් ම නම් කියන්න තාම දන්නෙ නෑ)

    ReplyDelete

මේක කියවල මට බැනලවත් යන්න හොදයි වගේනම් කොම්මෙන්ට් එකක් දාලත් යන්න.

ස්තුතියි..!!

Related Posts Plugin for WordPress, Blogger...